
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මෙතෙක් පැවති චක්‍රලේඛ අභිබවා ගොස් ජනතාවට උපරිම සහන ලබාදීමට මැදිහත් වන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය.
"ජන ජීවිතය නැවත යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියේදී සියලු දෙනා වගකීමෙන් ඔබ්බට ගොස් කටයුතු කරමින් ඉන්නවා.විදෙස් රාජ්‍ය ගණනාවක් ද අපට උදව් උපකාර කරනවා.රට හමුවේ තිබෙන ප්‍රමුඛතම කාරණය වන්නේ ශ්‍රී ලංකාව නැවත ගොඩනගා ගැනීමයි.අප ජනතාවට උපරිම සහන ලබාදීමට මැදිහත් වී සිටිනවා.අප මෙතෙක් පැවති චක්‍රලේඛ අභිබවා ගොස් ඒ කාර්ය කරනවා.
දකුණේ ජනතාව දස දහස් ගණනක් ස්වේඡාවෙන් ඉදිරිපත් වී කඳුකර පෙදෙස් වලට ගොස් බිඳ වැටුණු මං මාවත් පාලම් මෙන්ම යටිතල පහසුකම් නැවත ප්‍රතිනිර්මාණය කරමින් සිටිනවා.එය මෑත ඉතිහාසයේ අප දුටු විශිෂ්ට ක්‍රියාවලියක්.ආපදාවෙන් විපතට පත් ජනතාව යළි නඟා සිටුවීම සඳහා රජය සක්‍රීයව මැදිහත් වෙනවා යනුවෙන් ද අමාත්‍යවරයා කීය.
2025 නොවැම්බර් මස 21
318
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
347
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1280
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පැවැති චක්‍රලේඛ අභිබවා සහන දෙනවා