
(සුජිත් හේවාජුලිගේ)
පොලිසියට බැටන් පොලු තුන්දාහක් මිලදී ගැනීමට ටෙන්ඩර් පත් කැඳවා ඇත.
පොලිස් දෙපාර්තමේන්තුවට බැටන් පොලු දිගු කාලයකින් මිලදීගෙන නැති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කළේය.
කැරලි මර්දන කටයුතුවලදී ජනතාව විසුරුවා හැරීම සඳහා බැටන් පොලු උපයෝගී කර ගැනේ.
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
864
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොලිසියට බැටන් පොලු 3000ක්
සමන් විමල් Sunday, 19 October 2025 12:18 PM
තැපෑලෙන් විතරක් නොවෙයි. පොල්ලෙනුත් දෙන්න යන්නේ. සැපද?
Nihal Dharmatileke Sunday, 19 October 2025 01:16 PM
මෙච්චර කුරුදු තියන රටේ කුරුදු පොල්ලකින් ගැහුවා නම් ඉවරයි... දිගත් තියෙනවා...
ඇන්ඩ්රු - තැම්බුත්තේvillage Sunday, 19 October 2025 04:03 PM
රනිල් කදුළු ගෑස් ගේනකොට පල් හෑලි ලියපු ජෙපාස් ගොට්සන්ලා මේකටත් මොනවා හරි ලියං පලෝ.
Srinath Sunday, 19 October 2025 05:47 PM
යන්තන් රට ගොඩගන්න හදනකොටම මොකක් හරි මගුලක් සෙට් කරලා සල්ලි කන වැඩක් සෙට් කරනවා. ලංකාවේ ඕන තරම් පොලු තියනවා. මොකටද අලුතින් පොලු...? ජනතාව සහනයක් දෙන්න කාර් එකක් ගන්න විදිහක් නෑ. ටැක්ස් 400 ... ගොවිතැනක් කරගන්න විදිහක් නෑ. හැමතැනම ටැක්ස්. අනවශ්‍ය දේවල් කළොත් මේ ආණ්ඩුවටත් සොරි ඩොට් කොම්.