
සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න
අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ මනෝ ගනේෂන් පලනි දිගම්බරම් සහ වී .රාදක්රිෂ්ණන් යන මහත්වරුන්ද ජාතික වතු කම්කරු කොංග්රසයේ ජීවන් තොණ්ඩමන් මහතාද ඊට පක්ෂව ඡන්දය ලබාදීම විශේෂ සිද්ධියක් විය.
වතුකම්කරුවන්ගේ වැටුප වැඩි කළ හෙයින් අයවැයට පක්ෂව ඡන්දය ප්රකාශ කරන බව මනෝ ගනේෂන් සහ වී .රාදක්රිෂ්ණන් යන මහත්වරු එහිදී ප්රකාශ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ පරිච්ඡේදම අලුත් අකුරින් ලියවෙනවා. ඊට වඩා භයානක විය හැකියි. අත්තනෝමතික ඒකාධිපතිත්වයක් පවතින නිසා
වතුර රත්වන තුරු කකුළුවෝ හතරදෙනා නටාවි.
බල සුබ නිමිති පෙරමග ලකුණටත් වැඩි මෙතෙක් කල ලංකාවේ සිදුවුනේම ආණ්ඩුවේ පැත්තෙන් යෝජනාකළ කොතරම් හොද දේටත් විරුද්ධව සිටීමම නේ ජනතාව පාලකයෝ තෝරන්නේ රටේ සංවර්ධනය මෙහෙයවන්න නම් ගෙනෙන යෝජනාවන්හි වැරැදි අඩුපාඩු පෙන්වාදීම කලාම ඇති... හොද දේවල් ටිකක්වත් තියෙනවා නම් ඡන්දය නොදී ඉන්න පුලුවන් නේද?
ඉෂාර නානායක්කාරයි, ධම්මික පෙරේරායි සෑහෙන්න සලකන්න ඇති...
හොට කාටුන් අදින මහත්තයාට මේ අදහස දෙන්න.. අලියාට ඇහැ තැබීම... වගේ ගිහිං අයවැයට චන්දය දීම..