IMG-LOGO

2025 ජුනි මස 06 වන සිකුරාදා


පරිපූරක වෛද්‍ය සේවා හෙට වර්ජනයක

(නිමල කොඩිතුවක්කු)

උසස්වීම්, බඳවා ගැනීම් ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය හෙට(5)උදෑසන 8.00 සිට එක්දින වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණයකර තිබේ.

පරිපූරක වෛද්‍ය සේවාව තුල නිර්මාණය වී ඇති ගැටළු විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යතුමාගේ සාධනීය මැදිහත්මක් නොවීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එළැබෙන බව එහි ලේකම් චානක ධර්මවික්‍රම මහතාපැවසීය.-

රසායනාගාර විද්‍යාඥ, ඖෂධවේදීන්, වෘත්තීය චිකිත්සක ඇතුලු වෘත්තීය සංගම් පහක නියෝජිතයින් මේ සඳහා එක්වන බවත් ඔහු සඳහන් කළේය.

ඒ අනුව රසායනාගාර සේවා, ඖෂධ නිකුත් කිරීම, සායන කටයුතු ඇතුලු සියලු සේවා සඳහා එමගින් බලපෑම් එල්ල විය හැකි බවත් ධර්මවික්‍රම මහතා කීවේය.

 



අදහස් (1)

පරිපූරක වෛද්‍ය සේවා හෙට වර්ජනයක

රුවන් Thursday, 05 June 2025 12:11 PM

කොහොමද රජය කිව්වොත් වර්ජනය කරන අයගේ උපාධි සහතිකය අවලංගු කරනවා කියලා. මොකද රටේ ජනතාවගේ බදු මුදල්වලින් ඉගෙන ගත්ත අය ජනතාවට ණයයි. ඒ අයට අයිතියක් නෑ ජනතාව පීඩා කරන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 194 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 290 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 440 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site