IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පුද්ගලික සමාගමක් කැඳෙව්වාට කෝප් කමිටුවේ ගෝරියක්



(සුජිත් හේවාජුලිගසෙහ අංජුල මහික විරරත්න)

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී කෝප් කමිටුව සමග ජන බලවේගයේ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා සහ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්   අතර ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් එම සභාවේ දැඩි කලබලකාරී තත්වයක් මතුවිය.

කෝප් කමිටුව හමුවට  පෞද්ගලික සමාගමක් වන ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස්  සමාගම කැඳවූයේ කෙසේදැයි චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රශ්න කළේය.

විගණකාධිපතිවරයාට යටත් නොවන ආයතනයක් මෙසේ කැඳවීම ගැටළුවක් බවද ඔහු ප්‍රකාශ කළේය.

මෙහිදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයකු" ඔබතුමා උදේ එන්න ඕන. මෙතන මැදින් පැනල මේ වැඩේ අල කරන්න හදන්න එපා යනුවෙන්" ප්‍රකාශ කිරීමත් සමගම විජේසිරි මන්ත්‍රීවරයා සහ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අතර  මෙම බහින්බස්වීම සිදුවිය.

" ඔයා කෝප් කමිටුවේ සභාපති ද ඔයා සභාපති වෙන්න යන්න එපා. මම මේ ප්‍රශ්නය අහන්නේ සභාපතිගෙන්" විජේසීරි මන්ත්‍රීවරයා ආවේගශීලී අයුරින්  ප්‍රකාශ කළේය.

ඒ අවස්ථාවේදී කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා මැදිහත්වී තත්ත්වය පාලනය කළේය.



අදහස් (1)

පුද්ගලික සමාගමක් කැඳෙව්වාට කෝප් කමිටුවේ ගෝරියක්

පුරවැසියා Sunday, 26 October 2025 02:56 PM

මංත්‍රීකම මුදලට විකුණූ මිනිහා සමාගමේ හොරුන්ව බේරන්නත් සල්ලි අරන් කෑගහනවාද දන්නෑ...

:       6       33

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site