IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නායට ගිය ගංගොඩ මිතුරන්ට පාසලෙන් පිංපෙත්

(පාලිත මඩුගල්ලේ)

උඩදුම්බර ගංගොඩ ගම්මානය නාය යාමෙන් මිය ගිය උඩදුම්බර ද්විතීයික විද්‍යාලයේ සිසු සිසුවියන් තිදෙනාට පින් අනුමෝදම් කිරීමෙ පින්කමක් උඩදුම්බර ද්විතීයික පාසලේදී පැවැත්විණි.

විදුහල්පති උපුල් වීරසේකර, නියෝජ්‍ය විදුහල්පති චමින්ද කුමාරසිරි, ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන් හා සිසු සිසුවියන්ගේ සංවිධායකත්වයෙන් කෙවුල්ගම හේමාලෝක හිමි ප්‍රමුඛ මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් මෙම පින්කම් මාලාව පැවැත්විණි.

පරිත්‍රාණ ධර්ම දේශනයක්, සංඝගත දක්ෂිණාවක් සහ ධර්මදේශනයක් ද මීට ඇතුළත් විය.



අදහස් (2)

නායට ගිය ගංගොඩ මිතුරන්ට පාසලෙන් පිංපෙත්

වන්නකු Thursday, 18 December 2025 05:26 AM

ඹවුනට අමා මහ නිවන් සුව ලැබේවා

:       0       5

උධුලි රත්නායක Thursday, 18 December 2025 09:02 AM

සියළු දෙනාටම මෙවන් අකල් මරණයක් මින් මතු නොමවේවා.උතුම් නිවනින් සැනසීම ලැබේවා .

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 33 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 123 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site