(ගයාන් සූරියආරච්චි)
ගල්කිස්ස නගර සභාවේ සේවයේ නියුතුව සිටි 19 හැවිරිදි තරුණයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු ඊයේ (20) රාත්‍රී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල ඔබන් පෙදෙස පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම සැකකරු එම ඝාතන සිද්ධියට ආධාර අනුබලදීම යටතේ අත්අඩංගුවට ගෙන ඇත.
බස්නාහිර පළාත් දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති ගයන්ග මාරපන මහතාගේ උපදෙස් පරිදි ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
නගර සභා සේවකයා ඝාතනයට තවත් අයෙක් සැකපිට