( මහින්ද නිශ්ශංක )
දුම්රිය රියදුරන් 20 ක් පමණ සේවයට වාර්තා නොකිරීම පිළිබඳව විමර්ශණයක් පවත්වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.
පසුගියදා මෙම රියදුරු පිරිස සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් දුම්රිය කීපයක් අවලංගු කිරීමට සිදු වූ බවත් ඒ මහතා සඳහන් කළේය.
දුම්රිය ධාවනය සදහා රියදුරන් 430 ක් පමණ සිටිය යුතු නමුත් මේ වනවිට සිටින්නේ රියදුරන් 275 ක් පමණ බවත් පැවසූ සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා දුම්රිය රියැදුරන් බදවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා ඇති අතර ලබන ජූලි මාසයේදී බදවා ගැනීමේ තරඟ විභාගය පැවැත්වීමට සැළසුම් කර ඇති බවද පැවසීය.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
දුම්රිය රියදුරන් පිරිසක් එකවර නිවාඩු යාම පිළිබඳව විමර්ශණයක්
Lal Wednesday, 28 May 2025 10:10 AM
කොහොමත් පින් පඩි කාරයෝ...
Lalla Wednesday, 28 May 2025 02:33 PM
කොන්ද පණ තියෙන බව පිළිගන්න ඕනෑ නම් පරීක්ෂණයක් පවත්වා වගකිවයුතු කට්ටියගෙන් රජයට සිදුවූ පාඩුව අයකර ගන්න.