(ෂේන් සෙනෙවිරත්න, j.a.l ජයසිංහ සහ මොහොමඩ් ආසික්)
නැවත දැනුම් දෙනතුරු ඓතිහාසික මහනුවර සිරි දළදා වන්දනාවට බැතිමතුන්ට නොපැමිණෙන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා දන්වා සිටි.
විශේෂ මාධ්‍ය හමුවක් අද (24) පෙරවරුවේ කැඳවමින් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මේ වන විට සිරි දළදා වන්දනාවට බැතිමතුන් ලක්ෂ තුනකටත් අධික ප්‍රමාණයක් එක්ව සිටින බැවින් මින් ඉදිරියට බැතිමතුන්ට පෝලිම්වලට එකතු වීමට ඉඩ නොදෙනන බවයි.
දැනට පෝලිම්වල රැඳී සිටින බැතිමතුන්ට ඒ සඳහා විශේෂිත වූ ස්ටිකරයක් ලබා දෙනබවත් එම ස්ටිකරය නොමැති කිසිදු බැතිමතෙකුට පෝලිම්වල රැඳී සිටීමට ඉඩ නොදෙන ලෙස පොලිසිය දැනුවත් කොට ඇති බවද පැවසීය.
(ඡායාරූප: j.a.l ජයසිංහ)
ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වන පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ වයඹ වැඩ
කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප
විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
දළදා පෝලිමට පොලිසියෙන් ස්ටිකරයක්
අරවින්ද මොණරවිල Thursday, 24 April 2025 12:02 PM
දළදා වන්දනාවත් විකාරයක් කරගෙන, රණ්ඩු කරන්න පෝලීමෙන් පිට පනින්න මහ නුවරම කසළ ගොඩක් කරන්න ආවේ බැතිමතුන්මද කියලා හිතෙන තරමට...?
Rasika Thursday, 24 April 2025 12:12 PM
මීට කලින් කී පාරක් දළදා පෙන්නුවද? මෙහෙම අනාගැනීමක් කවදාවත් වෙලා නැහැ. අන්‍රයියා ෆේල්. දැන් ඕක සාපයක් වෙනවා. මොකද මේ නිරාගාහිකයෝ දළදා පෙන්නන්නෙ යටි අරමුණක් ඇතිව දේශපාලන වාසි ගන්නනේ. ළඟදීම පෙනෙයි ප්‍රතිඵල...
DonThursday, 24 April 2025 09:16 PM
ඒකට හේතුව ඔයැයිලාගේ අප්පොච්චිලා රටේ මිනිස්සු ගල් යුගයට දක්කපු එක මිස එයාලාගේ ගුණ ධර්ම සංවර්ධනය නොකරපු එක. නැතුව අනුරයියාගේ අවුලක් නොවෙයි
යෝගා Thursday, 24 April 2025 12:15 PM
නිරාගමික ආණ්ඩුව හිතාමතාම දළදා වන්දනාව චොර කරලා මාලිගාව අවට භූමිය කසල ගොඩක් කලා. මීට පෙර තිබුණ දළදා වන්දනා කොච්චර නම් ගෞරවයෙන් පිලිවෙලට සංවිධානය කරලා තිබුණද. මොවුන්ට ඕන බෞද්ධයන් ගෝත්‍රිකයි කියලා ලෝකයට පෙන්වන්න.
JayasekaraThursday, 24 April 2025 03:42 PM
එය වැරැදියි. ගිය පාර වගේ නෙවෙයි, මේ පාර මාධ්‍යෙයන් විශාල ප්‍රචාරයක් දුන්නා. ප්‍රධාන හේතුව එයයි. අනික වෙනදා වගේ නෙවෙයි, දැන් තියෙන්නේ විශාල බෞද්ධ ප්‍රෙබා්ධයක්... අද ගොඩක් දෙනා බෞද්ධ නාලිකාවලින් බණ අහනවා. ඒවායිනුත් මේ ගැන විශාල ප්‍රචාරයන් ලබා දෙනවා. ඒකයි හේතුව... ආණ්ඩුවේ කිසිම වරදක් නැහැ.
DonThursday, 24 April 2025 09:17 PM
අනේ ඉස්සර කොච්චර ලස්සනට රැස්වීම් වලට හෙම ගිහිං කාණු පල්ලේ බුදියා ගත්තාද ඔහෙලා හදපු රටේ මිනිස්සු...
sugath Thursday, 24 April 2025 05:45 PM
මේ ආණ්ඩුව මිනිස්සුන්ට දළදා හාමුදුරුවෝත් එපා කරවනවා. කිසිම දෙයක් හරියට සංවිධානය කරගන්න බැහැ. තේරෙයි.. තව කල් යයි.
ගුණරත්න Thursday, 24 April 2025 11:04 PM
කවුද වන්දනාවේ එන්න කිව්වේ...? ඔය ආපු මිනිස්සු කිසිම බලයක් ඇති මිනිස්සු නෙවෙයි, ඉතාම අහින්සක සාමාන්‍ය ඉගැනීමක් තියෙන අපේ රටේ මිනිස්සු, මාලිමා හිටපු ත්‍රස්තවාදීන් කවදාවත් දෙයක් හදපු අය නොවෙයි, හැමදාම ඔවුන් කළේ වැනසීම. ඉතින් මේ වගේ උත්සවයක්.. සංවිධානය කරන්න ඔවුන්ට තේරෙන්නේ නෑ, අන්තිමේ ඔවුන් වැරැද්ද වහගන්න පහළම ස්ථරයේ අහිංසකයින්ට බැන වදිනවා....!
Jagath Friday, 25 April 2025 11:59 AM
වෙනදා වගේ නොවෙයි දැන්. පුළුල් ප්‍රචාරය, ප්‍රවාහන පහසුකම්, මිනිසුන් ආගම දහමට වැඩි නැඹුරුවක් තිබීම, දන්සැල් දීම ආදිය නිසා ගොඩක් සෙනඟ එනවා...