
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
2024/2025 වසර වල සයිබර් අවකාශය තුළ වයස අවුරුදු 18 අඩු දරුවන් 43 කු ලිංගික අතවරයන් වලට ලක්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.
එය පසුගිය වසරට හා සාපේක්ෂව බැලීමේදී මෙම වසරේ 50% වැඩිවීමක් බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
2024 වසරේ වයස අවුරුදු 18 ට අඩු දරුවන් 15 කු හා 2025 වසරේ වයස අවුරුදු 18 ට අඩු දරුවන් 28 කු ලිංගික අතවරයට පත්ව ඇතැයිද ඔහු කීය.
මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේද කීය
2024 වසරේදී දරුවන් 282 කු මත්ද්‍රවය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇතැයිද 2025 වසරේදී දරුවන් 206 කු අත්අඩංගුවට ගෙන ඇතැයිද හෙතෙම කීය. 2024 වසරේ කාන්තාවන් 375 ලිංගික අතවරයට පත්ව ඇතැයිද ඊට සම්බන්ධ සැකකරුවන් 114 කු අත්අඩංගුවට ගෙන ඇතැයිද 2025 වසරේ මේ දක්වා කාන්තාවන් 118 කු ලිංගික අතවරයට පත්ව ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
738
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දරුවෝ හතළිස් තුනක් සයිබර් අතවරයට
thilak Sunday, 21 September 2025 05:38 PM
දරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම් වලට යොමු වන්නේ වැඩිහිටියන්ගේ බලපෑම් මතයි. එබැවින් එවැනි දේට අත්අඩංගුවට ගත යුත්තේ ඒවාට අනුබල දෙන වැඩිහිටියනුයි. සය්බර් අවකාශයේ කෙනෙක් තනිවම අතවරයකට ලක් විය නොහැක. ඒ සඳහා තමන්ගේද දායකත්වය අවශ්‍යයි.