IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දරුණු අපරාධකරුවෝ 826ක් එල්ලුම් ගහ ළඟ


(සුජිත් හේවාජුලිගේ)

මිනීමැරුම් මත්කුඩු ජාවාරම් ඇතුළු අපරාධ සම්බන්ධයෙන් මරණ දණ්ඩනය නියම කෙරුණු 826 දෙනකු බන්ධනාගාරවල  සිටින බව බන්ධනාගාර  දෙපාර්තමේන්තුව පවසයි.

මින් වැඩි පිරිසක් පිරිමි අය  වෙති. එම සංඛ්‍යාව 805කි.

මෙයට අමතරව මරණ දණ්ඩනය නියම කෙරුණු කාන්තාවෝ 21ක්ද දිවයින පුරා බන්ධනාගාරවල රඳවා සිටිති.

සියලුම බන්ධනාගාරවල රැඳවා සිටින රැඳවියන් සංඛ්‍යාව  36000කට අධිකය.  ඉන් සියයට අසූවක් පමණ මත්ද්‍රව්‍ය වැරදිවලට හසුවූ අය බව  එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (2)

දරුණු අපරාධකරුවෝ 826ක් එල්ලුම් ගහ ළඟ

Prabash Sunday, 19 October 2025 01:09 PM

ජනතාව එපැයි මේ අයවත් නඩත්තු කරන්න. යහපත් පුද්ගලයෝ නම් තව ඒත් කමක් නෑ.

:       2       14

Nihal Dharmatileke Sunday, 19 October 2025 06:11 PM

එහෙමනම් තොණ්ඩුව ගෙනැල්ලා තදබදය අඩුකරන්න.

:       2       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 864 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site