
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
දුම්රිය දෙපාර්තමේන්තුවට අලූත් බලවේග කට්ටල පහක් මිලදී ගැනීමට ටෙන්ඩර් කටයුතු ආරම්භ කර ඇතැයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
මේ අවුරුද්ද අවසානයේදී ටෙන්ඩර් කටයුතු අවසන් වනු ඇතැයි පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා බලවේග කට්ටල පහ ගෙන්වා ගැනීමට වසර දෙකක් පමණ ගතවනු ඇතැයිද ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය කාලේ ඉන්දියාවලින් එන්ජින් 22ක් දෙනවා කිව්වා. තවම නෑ නේද? ඒකට මොකද වුනේ...?
කෝ ඔයාගේ ඇමැති අර කෝච්චි පෙට්ටිවල අඩුපාඩුකම් කියලා ලොකු ඇක්ෂන් එකක් දැම්මේ? එයත් එක්ක එකතුවෙලා අලුත් මැදිරි ටිකකුත් ගෙන්වන්න නිකන් බොරු සද්ද නොදා...
ඕවා ගන්න ගමන් දකුණු ඉන්දියාවේ දුම්රිය සේවය ගිහිල්ලා බලන්න. එතකොට ලංකාව කොහේද තියෙන්නේ කියලා තේරෙනවා. තමිල්නාඩුව ඉන්දියාවේ දුම්රිය තාක්ෂණයේ මූලස්ථානයක් වෙලා.