
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙමටගොඩ දුම්රිය ස්ථානය පිටුපස පාලු නිවසක තිබී මෙරට නිෂ්පාදිත මිලිමීටර් නමය වර්ගයේ ගිනි අවියක් ,ටී 56 වර්ගයේ ගෙනියවියකට යොදන මැගසිනයක් හා ටී 56 වර්ගයේ ජීව උණ්ඩ දෙකක් භාරයට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
උප පොලිස් පරීක්ෂක සුපුන් බණ්ඩාර මහතාට ලද තොරතුරකට අනුව දුම්රිය ස්ථානය පිටුපස පාළු ඉඩමක පිහිටි අතහැර දමා තිබූ නිවස පරීක්ෂා කිරීමේදී සහල් අලෙවිය සඳහා භාවිතා කරන බෑගයක ඔතා සැක කටයුතු පාර්සලයක් හමු වූ බව පැවසේ.
පසුව එය පරීක්ෂා කිරීමේදී එහි තිබී මෙරට නිෂ්පාදිත මිලිමීටර් නමය වර්ගයේ ගිනි අවියක් , ටී 56 වර්ගයේ ගෙනි අවියකට යොදන මැගසිනයක් හා ටී 57 වර්ගයේ ජීව උණ්ඩ දෙකක් හමුවූ බව පොලිසිය පවසයි.
මෙම ගිනි අවි උපකරණ කිසියම් අයකු විසින් මෙම ස්ථානයට ගෙනවිත් දමා යන්නට ඇති බවට පොලිසිය සැක කරන අතර ඒ සම්බන්ධයෙන් අවට සවිකර ඇති ආරක්ෂිත කැමරා දර්ශන පරීක්‍ෂා කොට වැඩිදුරේ විමර්ශන කිරීමට නියමිතය
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දෙමඩගොඩ පාළු නිවසක ගිනිඅවි-උණ්ඩ-මැගසිනයක් සොයාගනි