
(සුජිත් හේවාජුලිගේ සහ රංජිත් රාජපක්ෂ)
නුගේගොඩදී ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ රැලියට සහයෝගය නොදැක්වීමට තීරණය කර ඇතැයි දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පැවැසීය.
වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1750 දක්වා වැඩි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගත් තීරණයට ස්තූතිවන්ත වන බව කී හෙතෙම වතු ජනතාවගේ ගැටලු විසඳීමට රජය ගන්නා සෑම ක්‍රියා මාර්ගයකටම පූර්ණ සහයෝගය දෙන බවද සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල් ගහනකොට අයියා බයවුනා නේද?
පස්සේ එයි. විශේෂයෙන්ම ඔය පොරොන්දු වුණු ගණන් නොලැබුණාම එන්නම වෙයි.
ඔහු එවැනි තීරණයක් ගන්නේ නම්, එය ඉතා හොඳ සහ නිවැරදි යි. තේ දළු නෙළන්නන්ගේ දෛනික වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ ස්ථාවරය ගැන සිතා බලන්න. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩි කිරීමට සමහර විපක්ෂ පක්ෂ විරුද්ධ විය. සාමාන්‍ය ජනතාව පිළි නොගත් තීරණයක්. එබැවින් ඔහුගේ පියවර නිවැරදි ය.
ඔහු එවැනි තීරණයක් ගන්නේ නම්, එය ඉතා හොඳ සහ නිවැරදි ය. තේ දළු නෙළන්නන්ගේ දෛනික වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ ස්ථාවරය ගැන සිතා බලන්න. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩි කිරීමට සමහර විපක්ෂ පක්ෂ විරුද්ධ විය. සාමාන්‍ය ජනතාව පිළි නොගත් තීරණයක්. එබැවින් ඔහුගේ පියවර නිවැරදියි.
කවුරුවත් ජයවේවා කියලා නැහැනේ... මමද ඉස්සෙල්ලාම ජයවේවා කියන්නේ... එහෙනම් ජයවේවා...