දකුණු කොරියානු ජනාධිපතිවරණයෙන් විපක්ෂයේ ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂක ලී ජේ-මියුන් ජයග්‍රහණය කළේය.
61 හැවිරිදි ලී, ජයග්‍රහණය කළේ බලයේ සිටින කොන්සර්වේටිව් පීපල් පවර් පක්ෂයේ කිම් මූන්-සූ පහසුවෙන් පරාජය කරමිනි.
ලී ජේ-මියුන් අද (4) දකුණු කොරියාවේ, 14 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය. ඒ, පස් අවුරුද්දක කාලයක් සඳහාය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
දකුණු කොරියාවට අලුත් ජනපතිවරයෙක්
රුවන් Wednesday, 04 June 2025 09:14 AM
ලංකාවේ විපක්ෂය දකුණු කොරියාවේ හිටියා නම් කියයි සුළුතර ජනපති කියලා. හැබැයි අද දකුණු කොරියාව කියන්නේ මුඩුක්කු රටක් නෙමෙයි