IMG-LOGO

2025 මැයි මස 31 වන සෙනසුරාදා


ත්‍රස්තවාදය වළක්වන අලුත් පනතට මහජන අදහස් අසයි

(අංජුල මහික වීරරත්න)

ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධි විධාන) පනත පරිච්ඡින්න කර නව නීතියක් කෙටුම්පත් කිරීමට අදාළව මහජන අදහස් ලබා ගැනීම යටතේ විවිධ සංවිධාන සහ පුද්ගලයින් 240 ක එකමුතුව විසින් සකස් කර අත්සන් කරන ලද යෝජනාවලියක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට අධිකරණ අමාත්‍යාංශයේදී අද බාර දුන්නේය.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට නව පනතක් ගෙන ඒමට පසුගිය ආණ්ඩු විසින් කමිටු ගණනාවක් පත් කර ඉදිරියට ගෙන ගොස් තිබුණද පනතක් සකස් කිරීමට පියවර ගෙන නැතැයි ද අමාත්‍යවරයා කීය.

නව පනතක් ගෙන ඒම සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ලබා ගනිමින් වාර්තාවක් සකස් කරන අතර ඒ සදහා ද අදහස් ලබා ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (5)

ත්‍රස්තවාදය වළක්වන අලුත් පනතට මහජන අදහස් අසයි

මාලිමාගැත්තා Thursday, 29 May 2025 04:15 PM

ඒක නම් පට්ට ඇති. අපේ මාලිමා රජයනේ කරන්නේ. ඔය ඉන්න කට්ටිය දැක්කාමත් හිතාගන්න පුළුවන් යමක්...

:       1       12

අරවින්ද මොණරවිල Thursday, 29 May 2025 04:41 PM

හිටපු දේශපාලුවන්ගෙන් හැර අනික් ඕනෑම කෙනෙකුගේ අදහස් ලබා ගන්න !!

:       5       9

ගුණරත්න Thursday, 29 May 2025 05:35 PM

පරණ වුනත් සවුත්තුයි කිව්වාට මේ ආණ්ඩුවේ අය ඒවායින් වැඩ ගත්තා හොඳට. ඉතින් හිතාගන්න පුළුවන් අලුතින් එන ඒවා ගැන, චීන්නුන්ගේ වගේ කරුමක්කාර නීති ගෙනෙයි..

:       6       3

sugath Friday, 30 May 2025 08:33 AM

ඉස්සරහම ඉන්න සුදු ලෝගුවක් දාපු කෙනා දැක්කාම හිතාගන්න පුළුවන් මෙයාලාගේ අරමුණ...

:       0       1

JayasekaraFriday, 30 May 2025 12:23 PM

එහෙම කියන්න එපා ‘‘ සභාවට..‘‘ මළ පනී.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 277 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 586 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site