
(පද්මසිරි ගාර්දියවසම්)
තිස්සමහාරාම පොලිස් වසමේ මුතියම්මාගම ප්‍රදේශයේදී අද (26) පස්වරු 05ට පමණ ගල්කටස් ගිණි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි පොලිසිය පැවසීය .
ඝාතනය කර ඇත්තේ තිස්සමහාරාම මුතියම්මාගම අංක 1223 ලිපිනයේ පදිංචිව සිටි හේවා කොඩිතුවක්කුගේ ප්‍රියන්ත නමැති අයෙකි.
ඔහු තමාට අයත් මුතියම්මාගම පාසැල අසල පිහිටි ගරාජයේ රැඳී සිටියදී වෙඩි තබා ඝාතනය කර ඇතැයිද පොලිසිය පැවසීය .
සැකකරු ඝාතනය වූ පුද්ගලයාගේ පුතාගේ බිරිඳ සමඟ අනියම් සබදතාවයක් පවත්වා ඇති අතර ඒ පිළිබඳව මරණකරු සහ සැකකරු අතර බහින් බස් වීමක් සිදුවී ඇතැයිද ඉන්පසු වෙඩි තැබීම සිදුකර ඇතැයිද පොලිසිය කීවේය .
සැකකරු මෙතෙක් අත් අඩංගුවට ගෙන නැත .
තිස්සමහාරාම පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
458
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තිස්සමහාරාම වෙඩි තැබීමකින් අයෙක් මරුට