
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ත්‍රිකුණාමලය බුදු පිළිම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස මහජන ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී අද (18) පැවසීය.
දැන් ප්‍රශ්නය අවසන් වී ඇති අතර ඇතැමුන් මෙය අල්ලාගෙන තවදුරටත් නටන්නේ ඇයි දැයි ප්‍රශ්න කළ ජනාධිපතිවරයා ජාතිවාදී කණ්ඩායම් මේ සිද්ධිය අල්ලාගෙන හනුමා වලිගෙට ගිනි තියා ගත්තා සේ හැසිරෙන බවද කීය.
පාර්ලිමේන්තු කටයුතු, මහජන ආරක්ෂක සහ ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 21
64
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
162
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1015
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ත්‍රි’මලේ සිද්ධිය ගැන ජනපති වාර්තාවක් කැඳවයි
Nihal Tuesday, 18 November 2025 10:21 PM
බයවෙලා රිවස් කරන එක තමයි වැඩි හරියක් කරන්නේ...
Don perea Tuesday, 18 November 2025 10:53 PM
මෙයා බබා දැන්... සිංහලයන්ට කෙළවෙන කන් සමනල සිංහයෝ බලා සිටිති.
Doc Wednesday, 19 November 2025 12:35 AM
ඔබතුමා ලැජ්ජා වෙන්න ඕනෑ මෙහෙම දේවල් සිද්ද වෙනවට මුලින්ම... රටේ බුද්ධ ශාසන අමාත්‍යාංශය නැති කළ මුල්ම ජනාධිපති නුඹයි...
Dilshan Wednesday, 19 November 2025 02:28 AM
කාටද අනේ මේ බොරු කරන්නේ... හිගන්නෝ බලයට ගෙනාවට සිංහලුන්ට හොද පාඩම්.
Nilantha Wednesday, 19 November 2025 05:08 AM
වාර්තා නම් මොනවාද? අපි ඔක්කොම දන්නවා. මාර නෝන්ඩිය ආණ්ඩුවට උණේ.
Tara Wednesday, 19 November 2025 07:45 AM
වාර්තාව රවුම් කරාම, ඔයාගෙ වෑඩ නෑති එක වෙනුවට ගන්න පුලුවන්
Gagana Wednesday, 19 November 2025 10:24 AM
කවදාද අනි මේ රවට්ටන්නේ . ඔයා දැන් නාළා ඉවරයි. සක්කිලි.
Navin Wednesday, 19 November 2025 10:26 AM
බුදුපිළිම ගලවන්නෝ සහ නැවත සවිකරන්නෝ සහ සමාගම. පීචන් අනේ
Charith Wednesday, 19 November 2025 10:30 AM
සකලබුජෝ ඕන මෝඩයෙකුට තේරෙනවා මොකද උනේ කියලා. තවත් පච එපා."
Nishan Wednesday, 19 November 2025 10:51 AM
වාර්ථාව කැඳවන්නේ ග්‍රාමසේවකගෙන් නොවෙයි, ප්‍රාදේශීය ලේකම්ගෙන් නොවෙයි, වැඩේ කරපු පොලීසියෙන්මයි. කියන්න තියෙන්නේ මේක මුල්ම සහ අවසාන සිදුවීම නෙවෙයි. ජාතිවාදී චෝදනාව අනිත් අයට කර කර මෙයාලා උතුරු නැගෙනහිර පන්සල් ඔක්කොටම වැඩේ දෙනවා.
Mahasen Wednesday, 19 November 2025 12:39 PM
පච පියා