
(සුජිත් හේවාජුලිගේ)
තායිලන්තයෙන් මෙරටට ත්‍යාග ලෙස දුන් ඇතුන් දෙදෙනෙකු පීඩාවට ලක් වන බවට කිසිදු අයකු පරිසර අමාත්‍යංශය මෙතෙක් දැනුවත් කර නොමැති බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පැවැසීය
එලෙස ගැටලුවක් පැවැතියේ නම් ඒ සම්බන්ධයෙන් තායිලන්තය ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය හරහා පරිසර අමාත්‍යංශය දැනුවත් කළ යුතුව තිබූ බව අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොත්ත බබාලා කිසිවක් නොදනී.
මම හිතන්නේ ඔය චෝදනාව අන්න අර සත්ව හිංසනය ගැන බොරුවට බෙරිහන් දෙන අර NGO අම්මණ්ඩිගේ වැඩක්. අර මුතු රාජා යවන්න මූලික වුණෙත් ඔය ගෑණි තමයි. ලංකාවේ කරුමෙට මෙහෙ ඉපදිච්චි හැතිරියක්. ශ්‍රී ලංකා රජය මේ ගැන සොයාබලා, නියම තතු පහදලා මෙම යෝජනාව නතර කළ යුතුයි.
මොක්කු ද මේ? රාජත්‍රාන්තික ගණුදෙනු ගැන දන්නේ නැති.. අඩුම තමන්ගේ අමාත්‍යංශයේ බවුන්ඩ්‍රි එක දන්නේ නැති ඇමති? අයියේ පඹයෙක් ගෙනැල්ලා පුටුවේ තියලා තියනවා. නම්බුයි.
කනෙන් අල්ලලා කවුරුත් කියන්නෙ නෑ. ඒ ගැන හොයලා බලලා වැඩ කරන්න තමයි තණතරු දීලා පඩි දෙන්නේ...
හැමදේම කියනකම් බලාගෙන ඉන්නේ නැතුව ටිකක් හොයලා බලනවා. එහෙම බැරිනම් අයින් වෙනවා...
රාජපක්ෂලා වික්‍රමසිංහලා කල්ලියේ කසළ ශෝධකය රැළ හිතාගෙන ඉන්නේ, පරිසර ඇමති ලංකාවේ හැම අලියාවයි ඇතින්නිවයි හමුවෙලා දුක සැප අහන්න ඕනෑ කියලා වෙන්න ඇති. පහුගිය කාලයේ හිටපු හොර ඇමැතිලා එහෙම කෙරුව නිසා තමයි මුතු රාජාව කුදලාගෙන අරන් ගියේ....!
වැඩ බැරි පටබැඳී... තමුන් දන්නවාද අමාත්‍යංශයේ වැඩ ගැන... මොකුත් දන්නේ නැති නිකමා...
කවිබණ