
(සුජිත් හේවාජුලිගේ)
තැපල් සේවාව නගා සිටුවීම සඳහා මෙවර අයවැයෙන්ද සැලකිය යුතු මුදලක් වෙන් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය
ඔහු මෙසේ පැවසුවේ හම්බන්තොට බදගිරි කොලනිය උපත පල් කාර්යාල ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා මුල් ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.
එසේම තැපැල් දෙපාර්තමේන්තුවේ විවිධ ශ්‍රේණිවල කාර්යමණ්ඩල බඳවා ගැනීමටත් කාර්ය මණ්ඩල ශ්‍රේණි උසස් කිරීමටත් පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර සල්ලි දුන්නත් වැඩක් නැහැ කූරියර් සමාගම් වල උවමනාවට ඊ ඵම් එස් ලිපි පමා කරන ඒවා අස්ථානගත කරන නිලධාරීන් හදුනාගෙන ඔවුන් කරන තුරු මේ සේවාව අඩපණයි. එක්කෝ විදේශයෙන් එන ලිපි වල ගාස්තු ගෙවා ඇත්තේ අඩුවෙන් බව පවසා ආපසු යවනවා. නමුත් ආපසු යවන ලිපියේ සදහන් වන්නේ වෙනත් හේතුවක්. අවසානයේ එම ලිපිය කූරියර් සමාගමක් හරහා එවීමට මග පාදනවා. තැපැල් සේවය තුර සිටින මේ කූරියර් සමාගම්වල කුලී හේවායින් කවුදැයි සොයා බලා පිලියමක් යොදන්න.