(සුජිත් හේවාජුලිගේ)
ඩෙංගු සහ චිකුන් ගුන්යා වැළඳුණු දරුවන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.
වැස්ස සමග මෙම රෝග පැතිරීම තවදුරටත් වර්ධනය විය හැකි බව පැවසූ වෛද්‍යවරයා හැකි සෑම අවස්ථාවකම ගෙවත්තේ සහ ආයතනවල මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
දින දෙකකට වඩා උණ පවතී නම් ඩෙංගු පරීක්ෂාවක් කර ගන්නා ලෙසටද ඔහු ඉල්ලීමක් කරයි. හන්දිපත් වේදනාව දිගටම පවතින්නේ නම් එය චිකුන් ගුණ්‍ය රෝග ලක්ෂණයක් විය හැකි බව දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ඩෙංගු- චිකන් ගුන්යා දරුවෝ වැඩිවෙලා