(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය ජාතික අනතුරු නිවාරණ සතියක් නම් කර තිබේ.
හෙට(7)සිට ජූලි 11 දක්වා මෙම අනතුරු නිවාරණ සතිය නම් කර ඇත.
ශ‍්‍රී ලංකාවේ රෝහල් ගත වීම් අතුරින් හදිසි අනතුරු ප‍්‍රධාන සාධකය බවට හඳුනා ගෙන ඇතැයි ද ආබාධිත තත්වයන් සහ මරණ සඳහාද හදිසි අනතුරු විශාල ලෙස හේතු කාරක වන බවද අමාත්‍යාංශය පවසයි.
සෑම වසරකම ශ‍්‍රී ලංකාවේ සමස්ථ ජනගහනයෙන් 7 දෙනකුගෙන් එක් අයෙකු වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු විය යුතූ ආකාරයේ අනතුරකට පත්විය හැකි බවත් සෑම විනාඩියකටම අවම වශයෙන් ශ‍්‍රී ලාංකිකයින් 6 - 8 දෙනෙකුට වෛද්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය වන ආකාරයේ අනතුරක් විය හැකි බවත් අමාත්‍යංශය කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ජාතික අනතුරු නිවාරණ සතියක් නම් කරයි