IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


ජල යෝජනා ක්‍රම 150 ක් ආපදාවට ලක්වෙයි

(යොහාන් භාසුර)

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ක්‍රියාත්මක කරන ජල යෝජනා ක්‍රම 342 න් ජල යෝජනා ක්‍රම 150 ක් ආපදාවට පත්ව ඇති බවත් ඉන් ජල යෝජනා ක්‍රම 17 ක් සම්පූර්ණයෙන්ම හානිවී ඇති බවත් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.

ආපදාවෙන් වැඩිම බලපෑමට ලක්වූ මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට ජල සම්පාදන ක්‍රමය යථා තත්වයට පත්කළ අතර මහනුවර දිස්ත්‍රික්කයේ මීවතුර, බදුල්ල දිස්ත්‍රික්කයේ අඹගස්දෝව සහ මහියංගනය, අම්පාර දිස්ත්‍රික්කයේ කොන්ඩුවට්ටුවාන් යන ජල සම්පාදන ක්‍රම යථා තත්වයට පත්කරමින් තිබෙන බව කියන එම මණ්ඩලය නුවරඑළිය දිස්ත්‍රික්කයෙ වලපනේ වැනි ජල සම්පාදන ක්‍රමවල ප්‍රවේශමාර්ග අවහිරවීම නිසා ඒවා යාථා තත්වයට පත්කිරීමට ත්‍රිවිධ හමුදා සහය ගන්නා බව ද සඳහන් කළේය.

නළවලට හානිවීම, විදුලිය සැපයුම අඩාලවීම, ජලය ගන්නා ස්ථාන ගංවතුරෙන් යටවී තිබීම සහ විදුලි හා යාන්ත්‍රික උපකරණවලට අලාභහානි වීම නිසා එම ජල යෝජනා ක්‍රම යථා තත්වයට පත්කිරීමට සැළකියයුතු කාලයක් ගතවනු ඇති බවත් රෝහල්වලට බවුසර් සහ විකල්ප නළ මගින් ජලය සැපයෙන අතර සෙසු ප්‍රදේශවල ජල සැපපයුම යාවත්කාලීන කිරීහ සඳහා ආරක්‍ෂක අංශ, මාර්ග සංවර්ධන අධිකාරිය, දුම්රිය දෙපාර්තමේන්තුව සහ මහජන සහය ඇතිව කටයුතු කරමින් සිටින බවත් එම මණ්ඩලය කීය.

 



අදහස් (0)

ජල යෝජනා ක්‍රම 150 ක් ආපදාවට ලක්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6142 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 318 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 347 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1280 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site