IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


ජනාධිපතිට කළ චෝදනා හොයන්න කියන්න ජවිපෙ මහ රෑ සී.අයි.ඩී යයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර දිසානායක මහතා ග්‍රීසියේ දැවැන්ත මුදල් ආයෝජනයක් කර ඇති බවට ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල්ඔලුව මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නීතිඥවරු ඊයේ  (4 ) මධ්‍යම රාත්‍රියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළහ.

අදාල චෝදනා සාවද්‍ය බවත් ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් අවශ්‍ය බවත් එම නීතිඥවරු කීහ.

 නීතිඥ අකලංක උක්වත්ත මහතා මෙම පැමිණිල්ල ගොනු කරනු ලැබූ අතර ජනාධිපති නීතීඥ උූපුල් කුමරප්පෙරුම මහතා ද මෙම අවස්ථාවට එක් විය.



අදහස් (6)

ජනාධිපතිට කළ චෝදනා හොයන්න කියන්න ජවිපෙ මහ රෑ සී.අයි.ඩී යයි

අරවින්ද මොණරවිල Monday, 05 May 2025 09:13 AM

ඔලුවක් නැති හල්ඔලුවට මෙදා සැරේ හොද පාඩමක් ඉගෙන ගන්න පුළුවන් වෙයි !

:       0       0

J.O.K.A. දාල දුවපු වෑල්ඩින් නන්දේ Monday, 05 May 2025 09:22 AM

සුදුවෑන්, බුද්ධි අංශ එවල කරුණාවෙන් කියන එකද, නීති ක්‍රියාමාර්ග ගන්න එකද වඩා හොඳ කියල අදහස් එවන්න.

:       0       0

dasun Monday, 05 May 2025 09:38 AM

අර haloluwa කියන හාදයා ඔළුවක් නැති ගානට බැලූ බැල්මට කිසිදු වගකීමකින් තොරව කරන ප්‍රකාශයක් බව පෙනී යයි . වහා අත්අඩංගුවට ගෙන, දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කළ යුතුයි. අධිකරණ භූමියෙන් පිටතට එන සැකකරුවන්/චූදිතයන්ට තීන්දුවක් ගැන ප්‍රකාශ ලබා ගැනීම හැර වෙනත් ගැලරි චූන් වන කතා වහාම අධිකරණයෙන්ම ඇප කොන්දේසි ලෙස ඇතුලත් විය යුතුයි

:       0       0

prasanna Monday, 05 May 2025 10:28 AM

උගන්ඩාවේ සල්ලි ගැනත් හොයන්න ඕනෑ එක සමාන චෝදනා දෙකක් මෙයාලා කලබල වුනාට වැඩක් නෑ මුලු රටම දන්නවා ඇත්ත.

:       1       7

Tharanga Monday, 05 May 2025 11:08 AM

බයවෙලත් වගෙ......

:       1       2

යෝගා Monday, 05 May 2025 11:13 AM

සීඅයිඩිය දාලා හොයන්නේ කොහොමද විස්තරේ දැනගත්තේ කියලා. නැතුව බොරු චෝදනාවක් නිසා වෙන්න බෑ. නැත්නම් මේ වෙනකොට අනුර චෝදනාව ප්‍රතික්ෂේප කරලා තියෙන්න ඕන. වෙස් මූණු දාගෙන ඉන්න කම්බා හොරුන්ට මේවාට උසාවි යන්නත් බෑ. ඇත්ත හෙලිවන නිසා.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

රේගු වංචා කරන පුද්ගලයන්ගේ අනන්‍යතාවය ප්‍රසිද්ධ කරයි
2025 මැයි මස 05 16 0

රේගු වංචා අවම කර බදු නිවැරදිව අය කරගැනීමට සහ රේගුව කරගෙන යන නවතම ක්‍රියාමාර්ගවල පියවරක් වශයෙන් රේගු නීති උල්ලංඝනය කර බදු වංචා කරන ආයතන හා පුද්ගලයන්ගේ


විදෙස් චිත්‍රපටවලට ට්‍රම්ප්ගෙන් බදු
2025 මැයි මස 05 218 0

විදෙස් චිත්‍රපට, හොලිවුඩ් චිත්‍රපටවලට අභියෝගයක් වී ඇති බැවින්, සහ හොලිවුඩ් සිනමා කර්මාන්තය කඩා වැටීමකට ලක් වී ඇති බැවින්, විදෙස් චිත්‍රපට සඳහා සියයට 100


කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථාන නිලධාරීන් අපහසුතාවයට
2025 මැයි මස 05 684 0

කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථානය පිහිටී කළුතර තිස්ස ජාතික පාසලේ ප්‍රමාණවත් පරිදි කූඩාරම් ඉදිකර නොතිබීම සහ අසුන් පනවා නොතිබීම හේතුවෙන් පැමි


මාදිවෙල බංගලා සැප මදි : හදන්න සල්ලිත් මදි
2025 මැයි මස 05 831 3

මාදිවෙල මන්ත්‍රී බංගලා රැසක් අබලන්වීමෙන් මන්ත්‍රීවරුන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


කතානායක බංගලාවේ වියදම් භාගයක්ම කපයි
2025 මැයි මස 05 807 3

කතානායක නිල නිවසේ ආහාර පාන ඇතුළු වියදම් සියයට පනහකින් පමණ කපා දමා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


ජන්ද මධ්‍යස්ථාන 13759 ක් සකස් කිරීම අද ඇරඹෙයි
2025 මැයි මස 05 155 0

පලාත් පාලන ආයතන 339 ජන්ද විමසීමට අදාළ ජන්ද මධ්‍යස්ථාන සකස් කිරීම අද (5) පෙරවරුවේ ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 682 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 176 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1207 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site