IMG-LOGO

2025 මැයි මස 31 වන සෙනසුරාදා


ඝාතකයා මාස 6කට පසු කොටුවෙයි

 (බිමල් ශ්‍යාමන් ජයසිංහ )

පොලිසියට ඔත්තු ලබා දුන් බවට  සැකයෙන්  පුද්ගලයකු පැහැරගෙන ගොස් පහරදී මන්නයකින් ගෙල කපා ඝාතනය කර අත්හැර දමන ලද අනාරක්ෂිත කිරිමැටි වලකට දමා පලා ගිය සිව් දෙනාගේ කල්ලියේ ප්‍රධාන සැකකරුවන මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවෙකු ඇතුළු දෙදෙනෙකු මාස 6 කට පසු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි

එම සැකකරුවන් ඝාතනය සඳහා යොදාගත් මන්නා පිහියක් සහ පැහැරගෙන රැගෙන යාමට යොදාගත් ත්‍රී රෝදයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

මෙලෙස ඝාතනය කර ඇත්තේ මොරන්තුඩුව දෙල්දූව වත්ත පදිංචිව සිටි පි . එරංජන් රණබාහු ගුණරත්න නැමැති (50) හැවිරිදි  අවිවාහක කුලීකම්කරුවෙකි.

  ඝාතනයට ලක් වූ   පුද්ගලයාව පැහැරගෙන ගාමට යොදාගත් ත්‍රී රෝද රථය එය මිලදී ගත් වෙළඳ ආයතනය මගින් වස්කඩුව ප්‍රදේශයේ පුද්ගලයකුට විකුණා තිබියදී භාරයට ගත් බව පොලිසිය කියයි

ඝාතනයට ලක් වූ පුද්ගලයා කිසිදු චෝදනාවට ලක් වූ පුද්ගලයකු නොවන අතර  පොලිසියට ඔත්තු ලබා දුන් පුද්ගලයකුද නොවන බවත් උසස් පොලිස් නිලධාරියකුු පැවසීය

.

 



අදහස් (0)

ඝාතකයා මාස 6කට පසු කොටුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 133 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 284 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 592 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site