IMG-LOGO

2025 මැයි මස 31 වන සෙනසුරාදා


ග්‍රාම නිලධාරී අල්ලස් දැලේ පැටලෙයි

(ගයාන් සූරිය ආරච්චිසහ ප්‍රදීප් කුමාර)

ඉඩමේ පවතින පොල් ගස් තුනක් කපා ඉවත් කර ගැනීම සඳහා යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා දුන් අයදුම් පත්‍රයට අත්සන යෙදීම සඳහා රුපියල් හාරදහසක් වටිනා පෙන් ඩ්‍රයිව්එකක්  අල්ලස් වශයෙන් ලබාගත් ග්‍රාම සේවා නිලධාරියකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

යාපනය ප්‍රදේශයේ පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන කිරීමෙන් අනතුරුව සැකකාර ග්‍රාම නිලධාරීවරයා අත්අඩංගුවට ගෙන ඇත.

පැමිණිලිකරු එම ග්‍රාම නිලධාරියාට අල්ලස් වශයෙන් පෙන් ඩ්‍රයිව් එක ලබාදීම සඳහා ඔහුගේ ග්‍රාම නිලධාරී කාර්යාලයට ගිය අවස්ථාවේදී අල්ලස් හෝ  දූෂණ චෝදනා විමර්ශන කොම්ෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.



අදහස් (2)

ග්‍රාම නිලධාරී අල්ලස් දැලේ පැටලෙයි

Bunny Preena Friday, 30 May 2025 09:01 AM

මෙවැනි දූෂිතයින්ට කිසිම සමාවක් දිය යුතු නැහැ. අල්ලස් පිළිබඳව ඔත්තු සපයන්නන් දිරිමත් කිරීම සඳහා කිසියම් ත්‍යාග මුදලක් ලබා දෙනවානම් , තවත් විශාල පරිමාණයේ අල්ලස් ගැන නීතියේ රැහැනට අහු කර ගැනීමට හැකියාවක් ලැබෙයි.

:       0       1

Edirisingha Friday, 30 May 2025 05:27 PM

පොල්ගස් කපන්නත් අවසර ගන්න ඕනෑද? ඒ ගැන දැනුවත්ව නැති නිසා අහන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 131 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 283 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 591 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site