(යොහාන් භාසුර)
දැඩි සුළං තත්ත්වය හේතුවෙන් වදුරව හා කීනවල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය මාර්ග දෙකම ඊයේ (29) රාත්‍රී අවහිර වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
පුත්තලම මාර්ගයට ද ගස් කඩා වැටීම නිසා දුම්රිය ගමනා ගමනයට බාධා එල්ල වුවත් මේ වන විට එය යථා තත්වයට පත්කරමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් කීය.
ඒ හේතුවෙන් උතුරු මාර්ගයේ මඩකළපුව රාත්‍රී තැපැල් දුම්රිය හා ප්‍රධාන මාර්ගයේ රඹුක්කන බලා ධාවනය වූ දුම්රිය ධාවනයට බාධා ඇතිවූ බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
ගස් කඩා වැටී දුම්රිය ධාවනයට බාධා