IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ගුලි සමග දෙකක් සැකපිට

(මොහොමඩ් ආසික්)

මාතලේ සිට ගම්පොල දක්වා ත්‍රීරෝද රථයකින්  මෝදක ගුලි 2375 ක් ප්‍රවාහනය කළ සැකකරුවෝ දෙදෙනෙක් අලවතුගොඩ පොලීසියේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබහ. 

අලවතුගොඩ මාතලේ මාර්ගයේ සයිස්ටන් හන්දියේ විශේෂ මාර්ග බාධකයක් යොදා වාහන පරීක්ෂාවේ යෙදී සිටියදී සැකකටයුතු ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී මෙම  මෝදක තොගය සොයා ගැනීමට පොලීසියට හැකිව තිබේ.

මෙම ්‍ මෝදක ග්‍රෑම් 14 බැගින් වූ ගුලි 25 බැගින් අසුරා තිබූ පෙට්ටි 95 ක් පොලිසිය සිය භාරයට ගෙන තිබේ.මෙම මෝදක නිෂ්පාදනයට සහ ප්‍රවාහනයට බලපත්‍ර අවශ්‍ය වුවත් ඒ කිසිවක් නොමැතිව මෙම සැකකරුවන් මෙම මෝදක ගුලි ප්‍රවාහනය කර ඇති බව පවසන පොලීසිය මෙම ගුලිවල යම් මත්ද්‍රව්‍යයක් මිශ්‍රව ඇති බවත් විශ්වාස කරයි.

 

 



අදහස් (0)

ගුලි සමග දෙකක් සැකපිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site