IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


කුණ්ඩසාලේ හිටපු සභාපතිවරයකු අත්අඩංගුවට

(රෝෂන් තුෂාර)

සිය වැටුපෙන් උපයාගත නොහැකි දේපොළක් සන්තකයේ තබා ගත්තේ යැයි කියන කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු අත්අඩංගුවට ගත් බව  අල්ලස් කොමිසම පවසයි.

2009 වසර සිට 2016 වසර දක්වා ප්‍රාදේශීය සභාපතිව කටයුතු කළ සැකකරු අල්ලස් පනතේ 23 වගන්තිය ප්‍රකාරව වරදක් සිදුකර තිබීම සම්බන්ධයෙන් ලැබුණු ලිඛිත පැමිණිල්ලක් අනුව විමර්ශනය කිරීමෙන් පසුව අත්අඩංගුවට ගෙන ඇති අතර අද දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

කුණ්ඩසාලේ හිටපු සභාපතිවරයකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 434 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 218 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1934 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site