IMG-LOGO

2025 ජුනි මස 07 වන සෙනසුරාදා


කුඩු ගහන රියැදුරන් ගැනත් හොයන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

"පෙති ගහන" කුඩු ගහන, අයිස් ගහන රියැදුරන්  බීමත් රියැදුරන්ටත් වඩා භයානක තත්ත්වයක් බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

රටක සන්නිවේදනය ප්‍රවාහනය ආදිය දියුණු වෙනවා නම් ඒ රටේ අනාගතය සුබවාදී කරන්න පුළුවන්.පෞද්ගලික ප්‍රවාහන සේවයේදී යම් වැරදි සිදුවන බව අපත් පිළිගන්නවා.සමහර බස් රථවල "පෙති ගහන" කුඩු ගහන, අයිස් ගහන රියැදුරන් ඉන්නවා.ඒක බීමත් රියදුරාටත් වැඩිය භයානක තත්ත්වයක්.එවැනි අය පරීක්ෂණයකට භාජනය කරන්න ක්‍රමවේදයක් අවශ්‍යයි.

මේ වගේ රියැදුරන් ඉන්නේ ඉතා අඩු ප්‍රතිශතයක්. මේ ව්‍යසනය  දැන්ම නතර කළේ නැතොත් ලොකු ඛේදවාචකයකට මුහුණ දෙන්න වෙනවා.එමෙන්ම ත්‍රිරෝද රථ වලින් වාහන ක්ෂේත්‍රයට විශාල සේවයක් වෙනවා. ඒ අය ඇගයීමට ලක් කළ යුතුයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (8)

කුඩු ගහන රියැදුරන් ගැනත් හොයන්න

කුකුල් චමින්ද Thursday, 05 June 2025 01:49 PM

ඕන්නෑහ්... කෝච්චිවල මාල කඩපු එව්වෝ ඉක්මණින් ධනවත් වෙච්චි හැටි හොයාගෙන ඒ දේවල් රජයට පවරා ගත්තොත්, ඒ ඇති.

:       1       22

පිටරටවැසියා Thursday, 05 June 2025 01:53 PM

මොවුන් බලයේ ඉන්නකල් කලේත් කුඩු, අයිස් රටට ගෙනැල්ලා, ගහන එවුන් එකෙක්, දෙන්නෙක් හොයාගෙන හිරේට දාපු එක විතරයි.

:       1       19

අරවින්ද මොණරවිල Thursday, 05 June 2025 02:09 PM

අවුරුදු දොළහක් රට පාලනයට හවුල් වෙලා එදා ඉඳලාම තියෙන අඩුපාඩුව කියලා ඒවාට ප්‍රතිකර්මය ඉල්ලන මේ මනුස්සයාට ලැජ්ජාවත් නැහැ... සිහිකල්පනාවත් නැහැ වගෙයි.

:       1       19

Pankumburage Thursday, 05 June 2025 03:01 PM

කුඩු ගහන අය විතරක් නොවෙයි, මාල කඩන අය ගැනත් හොයලා දඬුවම් කරනවා.

:       1       20

Perera Thursday, 05 June 2025 03:07 PM

ඒ ගමන්ම මාල කඩපු ඇමතිලා ගැනත් හොයන්න...!

:       1       18

අමල් Thursday, 05 June 2025 03:20 PM

නයි ගහපු ඇමැතිවරු ගැනත් හොයන්න ඕනෑ.

:       1       16

පිටිගල මිලානෝ Thursday, 05 June 2025 05:54 PM

කුඩ්ඩන්ගෙන් යැපෙන්නෙක් බක බක ගානවා...

:       0       14

රුවන් Thursday, 05 June 2025 06:40 PM

මෙයාගේ සුනාමි කාලේ ඉදන්ම ඉන්න රියදුරා හේරොයින් පාවිච්චි කරනවා මෙයා තොත්ත බාබා.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 351 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 301 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 462 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site