
(සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව අයි.එම්.එෆ් පදයට නටමින් විදුලි බිල වැඩි කිරීමට සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
බලයට පත්වීමට පෙර රුපියල් තුන්දාහේ ලයිට් බිල රුපියල් දෙදාහ දක්වා අඩු කරන බව පැවසූවත් බලයට පත්වූ පසු එම පොරොන්දුව අමතක කළේ යැයි සඳහන් කළ හෙතෙම මේ අය දැන් නටමින් සිටින්නේ අයිඑම්එෆ් පදයට බවද ප්‍රකාශ කළේය.
විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ ආනමඩුව නව ගත්තේගම වෙලේවැව ප්‍රදේශයේ පැවති වැඩසටහනකදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන්න බලන්න ඔබතුමාගේ උස-මිටි විසඳුම මේ ප්‍රශ්නෙට.
ඔබට ජනාධිපති වෙන්න ඕනේ නම්, පක්ෂේ ඉන්න හොරු එලවලා වත්කම් පෙන්වන්න. එදාට මිනිස්සු චන්දේ දේවි . ලයිට් බිලට චන්ද ගන්න අමාරුයි දැන්.
මේ වගේ වැටුප් 2ක් සහ විශ්‍රාම වැටුපක් ගත්තම මිනිස්සුන්ට කරන්ට් ෂොක් එනවා, මොකද තාමත් ඔයා යැපෙන්නේ ජනතාවගේ සල්ලි වලින්. ඒකට ලැජ්ජයි.
ඔයා නිසා මිනිස්සු දුක් විඳිනවා, වැටුප් 2 , විශ්‍රාම වැටුප්, වාහන වගේ දේවල් වලින් ජීවිතේ තාමත් සතුටින් ගත කරනවා.
දැන් කිඹුල් කඳුළු හෙළනවා, ඇමතිවරුන්ගේ විශ්‍රාම වැටුප අතහැර දැමීමට ඔබට අවශ්‍ය බව විවෘතව කියනවා
තමුන් කියලා තියෙන අනාවැකි වල හැටියට මෙළහකටත් ඒවා ඉෂ්ට වෙන්ඩ එපැයි ? ළාමක ටින් ටින් කියන කතා වලට රැවටෙන වහල්ලූ නම් ඇති?