
(ඩී.ජී.සුගතපාල)
කැරට් කිලෝවක් රුපියල් 3500ට අලෙවි කළ ව්‍යාපාරිකයකුට එරෙහිව නඩු පැවැරූ බව පාරිභෝගික අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.
අයහපත් කාලගුණ තත්වය ප්‍රයොජනයට ගනිමින් වැඩි මිලට එළවලු සහල් ඇතුලු අහාර ද්‍රව්‍ය අලෙවි කරණ වෙළදුන් සොයා වැටලිම් ආරම්භ කර ඇති බවය.
ඒ අනුව ගාල්ල කටුගොඩ ප්‍රදේශයේ එළවලු වෙළදසල් පරික්ෂාවට ලක්කල අවස්ථාවේ එක් වෙළෙන්දකු කැරට් කිලොවක් රුපියල් 3500ට අලෙවි කරමින් සිටි බවත් ඔහුට එරෙහිව අධිකරණයේ නඩු පැවරිමට පියවර ගත් බවත් පාරිභෝගික අධිකාරියේ නිලධාරිහු පැවසුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුව විසික් වෙනවා. මොකද පාලන මිලක් දාලා නැහැ, ඊළඟට එළවලු වෙළෙඳපොල මිල තීරණය කරන්නේ ඉල්ලුම සැපයුම මත... ඒක නිසා කැරට් 3500ට වික්කා කියලා කරන්න දෙයක් නැහැ. මේක අත්‍යාවශ්‍ය භාණ්ඩයක් නොවෙයි... ආණ්ඩුව මේ මෝඩ නාට්‍ය පෙන්වීම පැත්තක දාලා සැබෑ ප්‍රශ්න වලට විසඳුම් දෙන්නේ කවද්ද?
පේරාදෙණියේ කැරට් 2900 යි. ඒවාට නඩු නැද්ද?
හොරුන්ට කඩේ යන එවුන්ට හෙන ගහන්න ඕනේ..
ගුණරත්නට පාරිභෝගික අධිකාරිය බාරදෙන්න. එතකොට රටේ ඕනෑ කෙනෙකුට ඕන ගානකට ඕන බඩුවක් විකුණාගෙන ඉන්න පුලුවන්... දැනටමත් එහෙම කරන කෙනෙක්ද දන්නැහැ. එහෙම නොවෙයි නම් කියයි ආන්ඩුව මේවා බලන්නැහැ කියලා මෙච්චර දෙයක් වෙලත් සිරි ලාංකිකයින්ගේ හැටි ඔහොම තමයි.
අවස්ථා වාදීන්ට කිසිම බුරුලක් දෙන්න එපා. ඔවුන්ට දැඩි දඩුවම් ලබා දිය යුතුයි.
නඩු දාන්නේ කොහොමද පාලන මිලක් පනවන්නේ නැතුව? ඉස්සෙල්ලා ඒක කරලා ඉන්න.