
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නිවැරදි දත්ත ලබා නොදුන් ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගමේ ප්‍රධානියකුට කෝප් කමිටු සභාපතිවරයා දැඩි ලෙස අවවාද කළේය.
" මේක පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව. මේක ජෝක් එකක් කරගන්න දෙන්න බැහැ. ඒක හරියට දැනගන්න. ඔබතුමා සමාගමට සම්බන්ධ වුණු දවස දාන්නේ නෑ ඒක දන්නේ අනිත් දන්නේ අනිත් අය. එහෙම බැහැ. ඒක සෘජුව කෝප් කමිටුව අපහසුතාවයට පත් කිරීමක් අපහාසයට ලක් කිරීමක්"
මේ සිද්ධිය වූයේ ඒම සමාගම කෝප් කමිටුව හමුවට ඉකුත්දා කැදවූ අවස්ථාවේදීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම එහෙම වෙන්න පුළුවන්, මොකද රාජපක්ෂ වික්‍රමසිංහ චෞර යුගයේ කට වචනයට ටෙලිෆෝන් කෝල් එකෙන් පත්වීම් දුන්නා.
අත දිගඇරලා ගැහැණු කෙනෙක් කන පැලෙන්න දෙකක් දුන්නා නම් නිකන්ම විස්තර එළියට එයි.
මත් රකුසන්ට දෙවැනි නැති මෙබඳු යක්ෂයින් මර්ධනය මේ රජයේ ඊළඟ ප්‍රධාන නීතිමය කාරණය වෙන හැඩයි.