
(සුජිත් හේවාජුලිගේ)
දේශපාලන වශයෙන් සක්‍රිය කණ්ඩායම් 76 ක් දේශපාලන පක්ෂ වශයෙන් ලියාපදිංචි වීමට මැතිවරණ කොමිෂන් සභාවට අයදුම්පත් යොමු කර ඇත.
එම අයදුම්පත් සම්බන්ධයෙන් සම්මුඛ පරීක්‍ෂණ මේ දිනවල පැවැත්වේ. වැඩිම අයදුම්පත් සංඛ්‍යාවක් යොමු කර ඇත්තේ බස්නාහිර පළාතෙනි.
මැතිවරණ කොමිෂන් සභාවේ දැනට ලියාපදිංචි වී ඇති දේශපාලන පක්ෂ සංඛ්‍යාව83කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ කිසිම රටක නැතුව ඇති මේ වගේ පක්ෂ කන්දරාවක්.. සමහර පක්ෂවල නම තිබුණාට ඉන්නේ සුලු පිරිසක්. පක්ෂවලට නම්වත්, සළකුණුවත් හොයාගන්න ලෙහෙසි වෙන එකක් නැහැ.