
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මාදම්පිටිය කුණු කන්දේ තිබී මෙරට නිෂ්පාදිත රිවොල්වර වර්ගයේ ගිනි අවියක් හමුවී ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
එම ගිනි ගිනි අවිය මලකඩ පැහැයෙන් යුක්ත බව පොලිසිය සඳහන් කරයි.
කැලණිය පොලිසි විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට එම ස්ථානයෙන් යමින් සිටි පුද්ගලයකු මෙම ගිනි අවිය සම්බන්ධයෙන් ලබා දුන් තොරතුරකට අනුව ගිනි අවිය සොයාගෙන ඇත.
එම ගිනි අවිය කිසියම් පුද්ගලයකුයි එම ස්ථානයට දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කුණු කන්දෙන් රිවෝල්වරයක් මතුවෙයි