
(සිතුම් චතුරංග)
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් රැගෙනවිත් කිලිනොච්චිය, පන්නන්කණ්ඩි ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ රුපියල් කෝටි තුනකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 131 ක් සමඟ පුද්ගලයකු ඊයේ (29) අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් කිලිනොච්චිය දිස්ත්‍රික් දිසා අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු නිවසේ සඟවා තිබූ කේරළ ගංජා තොගය සමඟ අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.
සැකකරු විසින් කේරළ ගංජා තොගය වෙනත් ප්‍රදේශයකට රැගෙනයාම සඳහා සුදානම් කොට තිබි ඇති බවත් පැවසීය.අත්අඩංගුවට ගත් ගංජා තොගය හා සැකකරු කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
2025 දෙසැම්බර් මස 30
49
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කෝටි 3ක කේරළ ගංජා සමඟ අයෙක් අල්ලයි