
(අංජුල මහික වීරරත්න)
සජබ නායකත්වය යටතේ එජාප සමඟ පොදු ගමනකට සමුගි ජනබලවේග කෘත්‍යාධිකාරී මණඩලයේ අනුමැතිය ලැබුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී මෙම අනුමැතිය ලැබුණු බව ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
මේ ගමන සමගි ජන බලවේගයේ නායකත්වයෙන් ඉදිරියට යන බවත් එහි දී පක්ෂ දෙකේ අනන්‍යතාව පවත්වා ගනිමින් කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 04
795
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එජාපෙ එක්ක පොදු ගමනකට සජබ අනුමැතිය
C.K.Lankaputhra Friday, 10 October 2025 07:41 AM
එතකොට ඔය පොදු ගමනේ ඉස්සරින් යන බොස් කවුද ජබොස් කවුද? බොස් අන්තිමේ ජබොස් වෙයිද ජබොස් බොස් වෙයිද කියන එකත් ප්‍රශ්නයක්
Jagath Leanage Friday, 10 October 2025 07:48 AM
රනිල් ඉන්නකන් ඕව හරියන්නේ නැහැ.
කව්ද බෝයි Friday, 10 October 2025 08:41 AM
පොදුවේ හොරකන් කරන්න අනුමැතිය ලැබිලා.
අරවින්ද මොණරවිල Friday, 10 October 2025 08:57 AM
අන්ධයයි කොරයි ගමනක් ගියා වගේ තියේවි !
වින්සන්ට් කජ්ජා Friday, 10 October 2025 09:47 AM
නියම නායකත්වය! තනි තනිව වැඩකෙරුවොත් කරපු දේවල් හංගන්න බැරිවෙනවා. හැබැයි මසුරං වටින නායකත්වය!
Nihal Dharmatileke Friday, 10 October 2025 11:35 AM
සජබය විනාශ කරන්නේ එජාපයේ ගහපු උගුලට අසුවන ණයද?
Rata Perata Friday, 10 October 2025 11:52 AM
මෙයා මේ කටෙන් ද කතා කරන්නේ? අනේ මන්දා මේ වගේ මිනිස්සුන් රට හදන්නේ කියලා
Achi Friday, 10 October 2025 12:06 PM
ඩීල් ඩිල් නෑ කිව්වාට ඩිල් නැතුව මොකුත් කරන්න බෑ
de silva Friday, 10 October 2025 12:23 PM
කරුණාකර ඔබ සහ රනිල් දෙදෙනාම පක්ෂ නායකකම් වලින් ඉවත් වෙලා, හර්ෂ, එරන්, පාටලී, වැනි කෙනෙකුට නායකකම දෙන්න. ඔබලාව දැන් මාර්කට් කරන්න බැහැ..
ගුණරත්න Friday, 10 October 2025 12:49 PM
එකතුවීම හැර වෙන මගක් නොමැත
කෞෂිFriday, 10 October 2025 01:31 PM
ඇත්ත. හොරු වුණත් එකතුවුනොත් ශක්තිය වැඩියි. තව ලොකු හොරකම් කරන්න පුළුවන්...
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Friday, 10 October 2025 02:26 PM
එකතුවෙලා ගියත්, වෙනම ගියත් යන්න තියෙන්නේ කැරකෝප්පුවට යනමග විතරමයි
Lalla Friday, 10 October 2025 03:54 PM
සජබ එජාප එකට ජනපතිවරණයට මුහුණ දුන්නා නම් මොකද වෙන්න තිබුනේ. දැන් අනාගෙන ඉවරයි. නායකවරු දෙන්නා ඉවත්ව නව නායකත්වයක් යටතේ එජාපය ගොඩ නැගීම විපක්ෂ බලවේගය වීමට එකම විසඳුම. හරි විපක්ෂයක් නොමැතිව අනාගත රාජ්‍ය නායකත්වය ගැන හීන මැවීම විහිලු කතාවක්.