
වසරේ අවසන් පෝය වන උඳුවප් පෝය ශාසන ඉතිහාසයේ විශේෂ පෝයක් වන අතර එම පෝය ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉතිහාසයට වඩාත් වැඳගත්ය.
සංඝමිත්තා රහත් තෙරණිය සහ ශ්‍රී මහා බෝධි ශාඛාව ලක්දිවට උඳුවප් මාසයේ වැඩම කළ බව මහාවංසය මෙසේ සඳහන් වේ.
එම ආගමනයත් සමඟ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩම කළ අතර මෙරට භික්ෂුණී සමාජය ආරම්භ විය.
ලෝක බෞද්ධ ජනතාවගේ වඩාත් ගෞරවයට පාත්‍ර වූ සිද්ධස්ථානයක් වන සිරිපාදස්ථානය වාර්ෂිකව වන්දනා කරන සිරිපාද වන්දනා සමය උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයෙන් ආරම්භ කිරීම ද තවත් සුවිශේෂි කරුණකි.
(සටහන: යොහාන් භාසුර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd