රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඉවතලන බැරල්වලින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩක් ගනියි
maalaka Friday, 06 June 2025 05:37 AM
කාලෝචිත විශිෂ්ඨ ක්‍රියාවක්. මහජනතාව කසල බැහැරකළ යුතු ආකාරය..., රූපවාහිනී, ඇතුළු මාධ්‍ය මගින් දැනුවත් කළොත් තවත් හොඳයි.
Bunny Preena Friday, 06 June 2025 09:11 AM
යාන්තම් ඇති ප්‍රමාධ වෙලා හරි එහෙම අදහසක් පහල වෙච්ච එක
Indika gm Friday, 06 June 2025 09:35 AM
ඕවා ඉවතලන බැරල් වෙන්නෙ කොහොමද? අපි ගන්න ගියොත් රුපියල් 1000කට වත් ගන්න බැහැ. නිකන් දෙනවානම් තියනතරමක් දෙන්න.. අපි ගන්නවා.. අපට වගාකරන්න ඔය බැරල් දහස් ගනනක් අවශ්‍යව තියනවා ..