IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඇලහැර සෑගල පාසලකට අලියකු පැන මවකටත් පහරදීලා

(සරත් නිශ්ශංක වෙලගෙදර)

ඇලහැර සෑගල විදුහලට අද පෙරවරුවේ කඩාවැදුන වන අලියකු  කාන්තාවකට පහරදි ඇති අතර පාසල් සිසුන් පන්ති කාමරයට දුව ගොස් ජීවිත බේරා ගත් බව විදුහල් ආරංචි මාර්ග කියයි.

වන අලියාගේ පහරදිමෙන් තුවාල ලැබු කාන්තාව බකමුණ රෝහලට ඇතුලත්කර ඇත.

පාසලේ පන්ති කාමරය අතු ගා නැවත මිදුලට පැමිණෙද්දී  වන අලියා එම කාන්තාව පහරදි ඇත. ඒ අවස්ථාවේ  මිදුලේ සෙල්ලම් කරන දරුවන් පන්තිවලට  යන ලෙස ඇය කෑ ගසා ඇත. ඒ අවස්ථාවේ දරුවන් පන්තිවලට දිවගොස් ජීවිත බේරාගෙන ඇත.

වන අලියාගේ පහදිමෙන් තුවාල ලැබු මව ගුරුවරු සහ ගම්වැසියන් මැදහත්ව බකමුණ රෝහලට ගෙනැවිත් තිබේ.

 

 



අදහස් (1)

ඇලහැර සෑගල පාසලකට අලියකු පැන මවකටත් පහරදීලා

Bunny Preena Thursday, 18 December 2025 09:23 AM

වනජීවී එකේ අයට බැරිද ගම් වදින අලින්ව නිර්වින්දනය කරලා බෙල්ලේ සීනුවකුත් බඳින්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 33 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 123 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site