IMG-LOGO

ආරුක්කු පාලම ආලෝකමත් කරයි

(රේඛා තරංගනී ෆොන්සේකාළ)

ලංකාවේ වඩාත්ම සංකේතාත්මක සංචාරක ගමනාන්තයක් ලෙස දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙත් සිත් ඇද බැඳ ගත් "අහසේ පාලම" ලෙසද හඳුන්වන ආරුක්කු නවයේ පාලම, සහ බිංගෙය විදුලිය බල්බ යොදා ආලෝකමත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්කෘතික අරමුදල කටයුතු  කර ඇත.

එම ව්‍යාපෘතියේ පෙර පරික්ෂාවක් සිදු කළ අතර warm withe පැහැයේ විදුලි බුබුලු හැත්තෑවක් මේ සඳහා යොදාගෙන ගත් බව මේ සම්බන්ධයෙන් අප දුම්රිය දෙපාර්තමේන්තුවේ අධිකාරි ඉංජිනේරු (ඉහළ) ධනුෂ්ක දිසානායක මහතාගෙ කල විමසීමේද ඔහු පැවසීය.

වසර 104 පැරණි 1921 දී බ්‍රිතාන්‍යයන් පාලන සමයේ ඉදි කළ බව කියන මෙම ආරුක්කු නවයේ පාලමේ කෞතුක බව රැකෙන පරිදි (Heritage monument lighting system)උරුම ස්මාරක ආලෝකකරණ පද්ධතිය ලෙස ආලෝක කිරීම සිදුකෙරෙන බව ඉංජිනේරු (ඉහළ) ධනුෂ්ක දිසානායක මහතා පැවසීය.



අදහස් (3)

ආරුක්කු පාලම ආලෝකමත් කරයි

Chaminda Kalugamage Monday, 14 July 2025 11:57 AM

සිල්ලර වැඩ

:       6       3

මැක්ස් Monday, 14 July 2025 12:32 PM

හොඳ වැඩක්...

:       1       14

Nihal Dharmatileke Monday, 14 July 2025 01:08 PM

යටත් විජිත කාලයේ ගොඩනැගිලි රැකගන්න. අනාගතේ පරරපුරට දැනගන්න මෙයාවත් අපගේ ඉතිහාසයේ කොටසක් ...

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 69 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 47 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 442 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site