
(සුජිත් හේවාජුලිගේ)
ආපදාවෙන් විනාශ වූ හෝ අවස්ථානගත වූ වාහන ලිපි ලේඛන නැවත සකස් කර ගැනීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ ජංගම සේවයක් ලබන 15 වැනිදා සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පැවසීය
070-7188866 යන දුරකථන අංකය ඔස්සේ මේ පිළිබඳ විස්තර ලබා ගත හැකි බවද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ වැඩක්. ඇඳිවත පවා නැති මිනිසුන් ඉන්නවා. ඒ මිනිස්සුන්ට කොළඹ ඇවිත් ඔය වැඩේට දවස් ගණනක් ගත කරනවා කියන්නේ.. මීට අමතරව හැඳුනුම් පත්, පාස්පෝට් සහ අනෙකුත් කාර්යාල වලිනුත් ජංගම සේවා මගින් මෙම සේවය ඉටුකර දෙන්නේ නම් ගොඩක් පින්...