IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ආපදා හේතුවෙන් මිය ගිය ගණන තවත් ඉහළට

(නිමල කොඩිතුවක්කු)

දිට්වා සුළි කුණාටුව හේතුවෙන්  දිවයිනට බලපා ඇති ආපදා තත්වයෙන් අද (01) දිනය වන විට මරණ 366ක් සිදුවී 367ක් අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ  මධ්‍යස්ථානය පවසයි.

ආපදා තත්වය දිස්ත්‍රික්ක 25 කට අයත් පවුල් තුන්ලක්ෂ දහඅටදහස් දෙසීය පනස් දෙකකට  අයත් පුද්ගළයින් එකොලොස් ලක්ෂ පනස් හයදහස් අටසීය හැටක්  පීඩාවට පත්ව ඇතැයිද එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

ආපදා තත්වය හේතුවෙන් වැඩිම මරණ  මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්ථා වී තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 88 ක් මියගොස් තවත් 150 ක් අතුරුදන් වී සිටිති.

මෙයට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 75 ක් මියගොස් 62 ක් අතුරුදන්ව ඇති අතර බදුල්ල දිස්ත්‍රික්කයේ 71 ක් මියගොස් 53 ක් අතුරුදන් වී තිබේ.



අදහස් (1)

ආපදා හේතුවෙන් මිය ගිය ගණන තවත් ඉහළට

Vimal Tuesday, 02 December 2025 06:45 AM

අතට ගන්න මේ පච ආණ්ඩුව කියයිද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 139 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 362 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site