
(විමුක්ති සංජය පෙරේරා)
බදුල්ල මීගහකිවුල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ රථ වාහන සදහා ආදායම් බලපත්‍ර නිකුත් කිරිමේ නිළධාරිණිය විසින් රථ වාහන සදහා ආදායම් බලපත්‍ර නිකුත් කර අය කරන මුදල් ඌව පළාත් සභා ගිණුමට බැර නොකර වංචා සහගතව සොරා ගෙන ඇතැයි මීගහකිවුල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරි පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි .
මීගහකිවුල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් ආදායම් බල පත්‍ර නිකුත් කර උපයාගන්නා මුදල් ඌව පළාත් සභා ගිණුමට බැර කළ යුතු වන අතර ඌව පළාත් සභාවේ විගණණ අංශයේ නිළධාරින් විසින් සිදුකරන ලබන විමර්ශණයකදි 2025 ආගොස්තු මස 1 වැනිදා සිට 30 වන දින දක්වා ආදායම් බලපත්‍ර නිකුත් කර ලාබාගත් රුපියල් 451700.00 මුදලින් රුපියල් 175400.00 මුදලක් පමණක් ඌප පළාත් සභා ගිණිමට බැරවි ඇති අතර ඉතිරි 276300.00 මුදලක් මෙම නිළධාරිණීය විසින් වාංචනික ලෙස සොරාගෙන ඇති බවට අනාවරණයවීමෙන් අනතුරුව ඌව පළාත් සභා විගණන අංශය මීගාහකිවුල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට සිදුකළ ලිඛිත දැනුම් දී ඇත.
ඒ අනුව මීගහකිවුල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ගණකාධීකාරිවරයා කැන්දකැටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව පොලිසිය වැඩිදුරටත් සදහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආදායම් නිලධාරිනිය ලාච්චුවට සුද්දයක් දීලා
Fernando Tuesday, 28 October 2025 06:53 PM
ඉස්සර රජයේ කාර්‍යාලවල මුදල් කටයුතු සඳහා සරප් නමින් වෙනම තනතුරක් තිබුණා. යතුරුලියන කටයුතු වගේම ලඝුලේඛක තනතුරු තිබුණා. ඔය කාලයේ ලිපිකරු තනතුරුවල අයට යතුරු ලියන හැකියාව අවශ්‍යවුනා එහෙම කලේ ටයිපිස්ට්ට විරුද්ධව විනයානුකූල පරීක්ෂණයක් කරන්න වුනොත් විනය කටයුතු විෂයභාර නිළධාරින් ටයිප් කිරීමට ගතයුතු නිසා.මේවා නොතේරුනු ලොක්කො කරපු සේවාවන් ඒකාබද්ධ කිරීම නිසා පනින රිලවුන්ට ඉනිමං වගේ හොරා කෑමට පහසු වූ මේ තත්වය ඇති වුණා.