
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව හදිසි නීතිය පාවිච්චි කර කතා කිරීමේ සහ මාධ්‍ය නිදහස යටපත් කරන්න උත්සාහ කරන බවකොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.
"පහුගිය 28 වෙනිදා හදිසි නීතිය දැම්මා.මර්දනය කරන්න හදිසි නීතිය පාවිච්චි කරන්නේ නැතැයි ජනපති කිව්වා.නමුත් වටගල ඇමතිතුමා හදිසි නීතිය ගැන නිලධාරීන්ට කියා දෙන ආකාරය අප දුටුවා.ආණ්ඩුවට විරුද්ධ සමාජ මාධ්‍ය සහ මාධ්‍ය වලට විරුද්ධව පියවර ගන්නැයි නියෝජ්‍ය ඇමැතිවරයා උපදෙස් දුන්නා.මේක ඉතා භයානකයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍ය නිදහස කියන්නේ හිතන හිතන එක කියවලා මිනිස්සු රවටන එකද?
අමු කැවිලාද ?...
තමුන්ගේ නායකයා පවා කොයිතරම් බොරු සමාජගත කරනවාද කියලා අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...
මොවුන් සිරාවටම මෙච්චර පිස්සෝද? කට ඇරියොත් දෙන්නේ මෝඩ ආතල් විතරයි.
ඒක ඉතාම හොඳයි බොරු කෙබර කෙලිමින් මිනිසුන් මුලා කරන විපක්ෂ කණ්ඩායම්වලට නීතිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕන.
මාධ්‍ය වේදීන්ව උස්ස උස්සා මරපු වෙලාවේ, මාධ්‍ය ආයතන ගිනි බත් කරන වෙලාවේ ඔයාලා කොහේද හිටියේ...?
මේ වගේ වැඩක් නැති හිස් මිනිස්සුන්ගේ කට වහන්නත් හදිසි නීතිය භාවිතා කරන්න ඕනෑ...
හයියෝ, පෑහුණු කෙස් ටිකට හරියන්නවත් කතා කරන්නකෝ...
නීල්, අමු කැවිලා තියෙන්නේ වටගල ඇමතිතුමාටයි, මේ වගේ අතාත්වික, දරුණු තර්ජනයක් කරන්න. රටේ ජනතාව නායකයින්ට පාලකයින්ට එරෙහිව සමාජ මාධ්‍ය හරහා අදහස් දමන්නේ ඔවුන්ගේ අසතුට හා විරුද්ධත්වය ප්‍රකාශ කිරීමටයි. එය නැවත්වුවහොත්, ජනතාව ඊට වඩා දරුණු විකල්ප වලට යොමු වන බව ඔහුට තේරෙන්නේ නැද්ද? ඔහු කියා තිබුණා "සමහර දේවල්, ජනාධිපති තුමාට දරාගන්නත් බැරි දේවල්" කියා. රටේ නායකයින්ට ප්‍රශංසා වගේම නින්දා වලටත් මුහුණ දීමේ ශක්තියක්, මානසික හැකියාවක් හා පෞරුෂත්වයක් තිබිය යුතුයි. නැත්නම්, කවුරුහරි යමක් කිව් පලියට "අරයා මට බැන්නා" කියාගෙන, හොටු පෙරාගෙන, අඬාගෙන අම්මා ලඟට දුවන පොඩි ළමයෙකු වගේ, අඳබාල, කොන්ද පන නැති, පඟර නැට්ටන් නොවිය යුතුයි. ඊටත්, මේ ව්‍යසන අවධියේදී පොලිසියට මේවා හොයනවා හැර වෙනින් වැදගත් කාර්යයන් නැද්ද? විෂය භාර ඇමති විදිහට, පොලිසියෙන් අවශ්‍ය වන වැදගත් වැඩ මොනවාද කියලා අවබෝධයක් වත් ඔහුට නැත්නම්, ඔහුට අමු කැවිලාද , පිස්සුව ඩබල් වෙලාද, නැත්නම් මොලේ නැති බුරුවෙක්ද කියන එක ජනතාව වටහා ගනී.