
(නිමල කොඩිතුවක්කු)
“පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මුල් මාස හය තුළ ක්‍රියාත්මක වීම ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත් විය හැකි බව මාර්තු 12 ව්‍යාපාරයේ සම කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා කොළඹදී පැවසීය.
ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇතුළත් කරුණු ඉටු කිරීමට අදාළව ආණ්ඩුව මුල් මාස හය තුළ අවශ්‍ය මාර්ගයට අවතීර්ණ වී ඇති බව එහි ප්‍රගතිය සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමේදී හෙලිවන බවත් හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
“පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ සකස් කර ඇති වර්තමාන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය හා මාර්තු 12 ව්‍යාපාරය සිදුකළ අධීක්ෂණයට අදාල පළමු අර්ධ වාර්ෂික අධීක්ෂණ වාර්තාව එළිදැක්වීමට කොලඹදී එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ජැස්මින් ශාලාවේදී පැවති මෙම අවසථාව සඳහා ආණ්ඩුවේ නියෝජිතයින්, විපක්ෂ මන්ත්‍රීවරුන් සමාජ ක්‍රියාකාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
458
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
’’ආණ්ඩුවේ ප්‍රතිපත්ති’’ ක්‍රියාත්මක කිරීම ගැන සතුටුයි
Nishan Saturday, 27 September 2025 07:49 AM
පැලවත්තේ අරමුදලෙන් නඩත්තු වෙන ව්‍යාපාරයක් වෙන්න ඇති. එහෙම අය තමයි මේ වගේ ප්‍රකාශ නිකුත් කරන්නේ. නැත්නම් රටේ මිනිස්සු දන්නවා ආණ්ඩුවේ වැඩ ගැන හොඳටම...