(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ආණ්ඩුව පත්වී වසර ඇතුළත කළ එක විගණන පරීක්ෂණයක් රටට හෙළි කරන්න්නැයි අභියෝග කරන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අමිල ප්‍රසාද් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"හොරකම දූෂණය වංචාව ගැන කිව්වා. දැන් අවුරුද්දක් ගියා.එක විගනන පරීක්ෂණයක් වත් කළාද?අවුරුද්දක් පුරා එක ලිඛිත වාර්තාවක් ඉදිරිපත් කළාද? ආණ්ඩුව බලයට එන්න ප්‍රධාන යෝජනාව පවා තාම සමාජයට ඒත්තු ගන්වන්න බැරිවෙලා තියෙනවා. අවුරුද්දක් ඇතුළත පළාත් සභා මැතිවරණය පවත්වන බව කිව්වා.දැන් සීමා නිර්ණ ඉදිරිපත් කිරීම ,පරණ ක්‍රම අලුත් ක්‍රම ගැන කතා කරනවා.පළාත් සභා මැතිවරණය ඉක්මනින් තබා පොරොන්දු ඉටු කරන්න.සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩු කරන බවටත් පොරොන්දුවක් දුන්නා.ඉන්ධන මිල වත් පහත හෙලන්න බැරිවෙලා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විගණකාධිපති දෙපාර්තමේන්තුව තියෙන්නේ ඒකටනේ බං, කෝප් කමිටුව රැස්වෙලා වාර්තා පරික්ෂා කරන්නේ ඒ වාර්තා තමයි. දැන් මෙයා හිතාගෙන ඉන්නවා ඇත්තේ ජාතික ජනබල වේගය පක්ෂයක් ලෙස රාජ්‍ය ආයතන විගණනය කරන්න ඕනෑ... කියලා වෙන්න ඇති. පවු... ලාමක ටිං ටිං ගේ සුකිරි බටිල්ලෝ..
කයිය විතරයි මේ ආණ්ඩුවේ, ඉතින් බැරිකම වහගන්න සතියෙන් සතියට නාට්‍ය එහෙමත් පෙන්වනවා. ආණ්ඩුවේ එකෙක් ගෑවුණා කියලා දැනගත්ගමන් නාට්‍යයත් නවත්තනවා. ඔන්න කරපු වැඩ...!
මන්ත්‍රීලාට (ආණ්ඩු / විපක්ෂ) කිසිම දැනුමක් නැහැ. මේ අය නොදන්නා දේ ප්‍රකාශ කිරීම නිසා මහජන විශ්වාසය බිඳෙනවා.
මුන් ක්ෂණික නූඩ්ල්ස් කාලා ඒවට ඇබ්බැහි වුන අය . හැම දෙයක්ම මේ අයට ක්ෂණිකව ඕන. මුන්ගේ කාලේ කරපු ඒවා දැන් COPE සහ COPA කමිටු වල විගණන වලින් එළියට එනවා. තව නොබෝ කලකින් මාළිමා ආණ්ඩුවේ විගණන වාර්තාත් ඔය කමිටු වලට එයි, හැබැයි ක්ෂණිකව නෙවෙයි.
රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව කියල එකක් තියෙනවා. රජයෙන් වැටුප් ලබන විගණකාධිපති කෙනෙකුත් ඉන්නවා. මේ ආණ්ඩුව විතරක් නෙමෙයි, පසුගිය ආණ්ඩු වලිනුත් මේ කටයුත්ත හරියට කෙරුණා. පසුගිය ආණ්ඩු වලින් වෙච්ච එකම වැරැද්ද විගණන වාර්තාවලින් හෙළිවූ දුෂණ වලට නිසි ක්‍රියාමාර්ග නොගැනීමයි. මේ ආණ්ඩුව දැන් කරමින් ඉන්නේ පසුගිය කාලවලදී හෙළිවූ දුෂණ වලට නිසි ක්‍රියාමාර්ග ගැනීමයි. මුල්‍ය වර්ෂ කියලා දෙයකුත් තියෙනවා, ඒ කාල වකවානුවලට අනුව තමයි සාමාන්‍ය විගණන වාර්තා හැදෙන්නේ. මේ මන්ත්‍රී ගොබිලටයි, ගුණරත්න බයියන්ඩිටයි තියෙන්නේ, ටක්කෙටම අහගන්න විගණකාධිපති මුණගැහෙන්න.
කිසිම පදනමක් නැති රටේ දැන් මොනවාද වෙන්නේ කියලාවත් දන්නේ නැතුව කියන්න මෝඩ කතා අඩු කාගේ