(ගයාන් සූරිය ආරච්චි)
මෝදර ප්රදේශයේ අවන්හලකට ඇතුළු වී එහි සිටි පුද්ගලයන්ට පහරදී දේපොළ සොරා ගත් බව කියන කාන්තාවන් තිදෙනෙකු ඇතුළු අට දෙනෙකු අත්අඩංගුවට ගත් බව මෝදර පොලිසිය පවසයි.
සැකකරුවන් අපරාධය සඳහා යොදාගත් මෝටර් රථයක් සහ මුදල් පසුම්බියක් පොලිසිය භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. මෝදර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd