
(සුජිත් හේවාජුලිගේ)
බන්ධනාගාරවල අපරාධකරුවන්ගෙන් සියයට 72ක්ම මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ වැරදිවලට සම්බන්ධ අය බව අලුත්ම සමීක්ෂණයකින් තොරතුරු හෙළි වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි
මෙම තත්වය සියයට සීයක් දක්වා වර්ධනය වුවහොත් සමාජයේ මහා ව්‍යසනයක් ඇතිවිය හැකි බව එම අමාත්‍යාංශ නිලධාරීහු පෙන්වා දෙති.
මේ අතර සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය අතරද ඍජු සම්බන්ධතාවයක් ඇති බව පොලීසියට තොරතුරු අනාවරණයවී ඇත. පසුගිය කාලයේදී අත්අඩංගුවට ගත් පාතාලකරුවන් බොහෝ දෙනෙකුද මත්ද්‍රව්‍ය ජාවාරම් සමඟ සම්බන්ධ අය බව හෙළිවී යැයි පොලිස් මූලස්ථානය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත්ම අලුත් මාරම මාර සොයාගැනීම්නෙ මේගොල්ලො කරන්නේ. මෙච්චර කල් ඕක කවුරුත් දැනගෙන හිටියෙ නෑ.