IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


’’අපි ඔක්කොම ව්‍යවසායකයෝ මල්ලි’’

(සුජිත් හේවාජුලිගේ)

ව්‍යවසායකත්වය ගිය දුර වත්කම් බැරකම් ප්‍රකාශ වලින් හොඳාකාරව පෙන්නුම් කෙරුණු බව සර්ව ජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  ප්‍රකට ව්‍යවසායක දිලිත් ජයවීර  මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මෙසේද කීය.

' මේ නිසා දැන් කියන්න තියෙන්නේ අපි ඔක්කොම ව්‍යවසායකයෝ මල්ලි" කියලයි.  ඒක හොඳ තත්ත්වයක් නොවේද.  කොහොම නමුත්  දියුණු ශ්‍රී ලංකාව බිහිකර ගැනීමට කාටවත් බැරිවෙලා තියෙනවා. නිර්මාණශීලීත්වය ව්‍යවසායකත්ව මනසින් නිවැරදිව හඳුනාගත යුතුයි"

ජයවීර මහතා  මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන සංගමයේ උත්සවයකදීය.



අදහස් (9)

’’අපි ඔක්කොම ව්‍යවසායකයෝ මල්ලි’’

wedage Friday, 19 September 2025 02:44 PM

අපි ඔක්කොම ණයයි මල්ලි කියන්න තමයි තියෙන්නේ.

:       1       18

Naleen Friday, 19 September 2025 03:10 PM

මෙතුමා කවදා හරි මැරෙන්නේ ව්‍යවසායකත්වය උගුරේ හිරවෙලා.

:       2       24

කෞෂිFriday, 19 September 2025 03:42 PM

ඩෝං ගාන නයෙක් දැන් කීයද?

:       3       24

Jagath Leanage Friday, 19 September 2025 03:59 PM

ඔව් ඔව්. හොද ව්‍යවසායකයෙක් ඇන්ටිජන් සම්බන්ධයෙන් කියලා අපි නම් දන්නවා...

:       4       16

සංඛාSaturday, 20 September 2025 09:42 AM

ඇත්තම තමයි.මෙයා ගෝඨාභයගේ පිහිටෙන් කරපු ලොකුම වංචාවක් තමයි ඔය හොරකම. අපි මාලිමා රජයට කියනවා ඔය හොරකම ගැන වහාම පරීක්ෂණයක් කරලා මෙයාට දඬුවම් කරන්න කියලා. කොරෝනා ලෙඩ වලින් හොරා කාපු එක මොනතරම් පාපයක්ද?

:       0       0

අරවින්ද මොණරවිල Friday, 19 September 2025 04:15 PM

ගංජා මුදලාලිලා කොහොමද ව්‍යවසායකයෝ වුනේ කියලා පැහැදිලි නැහැනේ අයියේ...

:       3       10

PGP Thilak Friday, 19 September 2025 04:21 PM

හැමෝම මතක තබා ගත යුතු දෙයක් ඇත! එනම් පොඩි දෙයක් අධික මිලකට විකුණා පාරිභෝගිකයන් ගසා කෑම විවසායකත්වය නොවේ! දේශපාලුවන්ට නිලධාරීන්ට පගා දෙමින් මහජන මුදල් මංකොල්ල කෑම ද විවසායකත්වය නොවේ!

:       1       17

ChamFriday, 19 September 2025 04:58 PM

ඇත්ත. පොල් කොට ටියුෂන් වලින් ඉතිරි කරලා. අනුන් දෙන දෙයක් කාලා තමයි නියම ව්‍යාපාර බිහි වෙන්නේ...

:       5       17

ගුණරත්න Saturday, 20 September 2025 11:59 AM

ජවිපෙ පාක්ශිකයන් හිතාගෙන ඉන්නේ ඔවුන්ගේ නායකයෝ පාරිශුද්ධ උත්තමයෝ, කිසිදාක පවක් කරලා නැහැ... හොරකමක් කරලා නැහැ, කියන දේට එපිටින් වැඩක් කරලා නැහැ, බොරුවක් කියලා නැහැ කියලයි. අන්ධානුකරණයෙන් නායකයන් ඇදහිල්ලේ තරම..!

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 461 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site